(යොහාන් භාසුර)
ඉන්ධන බෙදාහැරීමේ කිව්.ආර්. කේත ක්‍රමය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය ගෙන නොමැති බවත් රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙන තෙක් කිව්.ආර් පද්ධතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
කිව්.ආර්. කේත ක්‍රමය ඉවත් කරන බවට පැතිර යන ආරංචි සත්‍යයෙන් තොර ඒව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘කේතය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා‘‘
Sunil Monday, 21 November 2022 09:42 PM
රට බංකොලොත් වෙලා තිබෙන තරමට කේතය ක්‍රියාත්මක නොකර පුලුවන්ද.?