(සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදයේ සම්පූර්ණ වාර්තාව අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා පොදුරාජ්‍ය මණ්ඩලිය පාර්ලිමේන්තු සංගමයට යොමු කිරීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.
එම යෝජනාවෙන් එල්ල කෙරුණු ඇතැම් චෝදනාවලට කතානායකවරයා පිළිතුරු නොදුන් බවට චෝදනා කරමින් වාර්තාව එම සංවිධාන වලට මෙසේ ඉදිරිපත් කෙරේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායක විශ්වාසභංගය ලෝක පාර්ලිමේන්තු සංගමයට
Lankaputhra Tuesday, 26 March 2024 01:07 PM
ඔය කට්ටිය බෞද්ධයන් නොවෙයි නම් කරන්න හදනදේ ගැන ගැටලුවක් නැහැ ඒත් බෞද්ධයන් හැටියට එහෙම කරනවා නම් නූගත්කම ප්‍රදර්ශනය කිරීමක් කියන්න පුළුවන් මොකද බුද්ධ ශාසනයේ ප්‍රධාන උපාසිකාව විශාකා මහා උපාසිකාව නිසා එතුමිය ගැන දැනගෙන ඉන්න ඕන එතුමිය විවාහ වෙලා නිවසින් වෙන්ව යද්දී ලැබුණු උපදෙස් ඉගෙන ගෙන තියෙන්නම ඕන රටේ පාලනය ගැනීමට බලා සිටින පිරිස් රට අවමානයට පත්කිරීම නොකරන්න ඕන වෙනත් ක්‍රමයට කිව්වොත් උඩ බලාගෙන කෙල ගැහුවොත් මොකද වෙන්නෙ කියලා කරල බලන්න කියන්න කැමතියි...
RamaniTuesday, 26 March 2024 05:30 PM
මෙතැන ආගමක් බලපාන්නේ නැහැ. අසික්කිත, නූගත් පට්ටපල් මිනීමරු හොර ගෝත්‍රිකයින් පිරිසක් සිටින ලෝකයේ එකම පාර්ලිමේන්තුව තිබෙන්නේ මේ දූපතේ බව නොදන්නේ කවුද?