IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 - 20

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන  මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව ලබන 19 සහ  20  දෙදිනේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.

යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වේ



අදහස් (3)

කතානායකට එරෙහි විශ්වාසභංග විවාදය 19 - 20

ඉන්දික Thursday, 14 March 2024 04:43 PM

ඉතිහාසයේ පක්ෂත්ග්‍රාහී කතානායක හැටියට ඔය තනතුරින් යන්නේ...!

:       0       0

සරත් කුමාර Thursday, 14 March 2024 11:46 PM

කට්ටිය තාම කැරකි කැරකී තටමනවා නේ.. රැහේ එකා රැකගන්න මගකුත් හොයාගන්න එපැයි.. මිනිස්සු රවටන්ත්න ඕනේ.. දේශපාලන වාසි මොනවා හරි හදාගන්ත්න ඕනේ.. ඉතිං හදිසිවෙලා කොහොමද.. නේද..?

:       0       0

kotiya Friday, 15 March 2024 02:00 AM

මට නම් තේරෙන් නෑ... ඔය මගුල් විවාදෙන් බලාපොරොත්තු වෙන දේ. ඔය විවාදෙන් පස්සේ කථානායක අයින් කරන්න බෑ. ආණ්ඩු පක්ෂේ අය කථානායකට පක්ෂ වන නිසා. ඔය විවාදේ කළා කියලා 20 වෙනිදායින් පස්සේ කථානායකවරයා හොඳ මනුස්සයෙක් වෙන්නෙත් නෑ. මොකද එහෙම වුවමනාවක් ඔහුට නැති නිසා. ඕකෙන් සිද්ධ වෙන එකම දේ දවස් දෙකක් තිස්සේ රටේ මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එක විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 325 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site