IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ විවාදය වැඩි ඡන්ද  42කින්  පාර්ලිමේන්තුවේදී අද (21) පරාජයට පත්විය.

යෝජනාවට විරුද්ධව ඡන්ද 117ක් ලැබුණු අතර ඊට පක්ෂව ලැබුණේ  ඡන්ද 75ක් පමණි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, එජාප මන්ත්‍රීවරයා, විපක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරු දෙදෙනා, යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.



අදහස් (11)

කතානායකට එරෙහි විශ්වාසභංගය පරාදයි

Lelwala Thursday, 21 March 2024 05:06 PM

මෝඩ විපක්ෂයක් නේ ඉන්නේ...

:       2       0

m. saman perera Thursday, 21 March 2024 05:14 PM

මුළු රටම විහිළුවක් වෙලා

:       0       1

Dharmatileke Thursday, 21 March 2024 05:36 PM

තිරුවාන ගල් යට ගොස් ගොම බෙටි නැවත නැවත උඩ එනවා කෙහෙලියට වෙච්ච විශ්වාස භංගයට මොකද උනේ .හ හ හා

:       0       1

Sharm Thursday, 21 March 2024 05:37 PM

අර මල්වඩම් කාරයාත් විශ්වාස භංගය දිනුවේ.. අද කොහේද ඉන්නේ? ඒකත් මතක තියාගෙන ඉන්නකෝ...!

:       0       3

Prabha Thursday, 21 March 2024 05:56 PM

ප්‍රතිඵලයෙන් කියවෙන්නේ කපුටා, මයිනා, රනිල් කියවෙන්නේ එකම පිලක කට්ටිය කියලා...

:       0       4

විජිත් Thursday, 21 March 2024 06:05 PM

ඕවා වැඩි චන්ද නොවෙයි !!! හිස් ඔලු ගෙඩි පමණයි !!! ඒ එකම ඔලු ගෙඩියක් තුළවත් මොලය තිබිලා නැහැ , ඒ ඔවුන්ගේ මොළ තිබෙන්නේ ශරීරයේ පශ්චාත් භාගයේ නිසා බව කවුරුත් දන්නා දෙයකි. අවුරුදු 75 ක් පට්ට දුෂිත , හොර ,නුගත්,අසික්කිත මිනීමරුවන් විසින් පාලනයකළ රටක මිට වඩා යමක් සිදුවිය නොහැක ...නමුත් අනාගතය ගැන යම් පැහැදිලි අදහසක් දැන් ජනතාව තුල ඇතිවී ඇත. කෙහෙලියටත් ඔය මෝඩයෝ ඔය වගේම අත් ඔසවලා චන්දය දුන්නා, නමුත් අද ඒ වානරයා කොහද ?ඒ වගේම තමයි ඔය පොලි මුදලාලිටත් අනාගතයේදී සිදුවෙන්නේ !!!

:       0       4

Ajantha Thursday, 21 March 2024 06:57 PM

ඔහොම යමු... කකුළුවෝ නටන්නේ වතුර රත්වෙනකන් විතරයි...

:       0       2

චන්දන Thursday, 21 March 2024 07:09 PM

ඕක තමයි කියන්නේ පාර්ලිමේන්තුවේ නියෝජනය වැරැදි සහගතයි කියලා. නියම රට නියෝජනය කරන්නේ නැහැ කියලා...

:       0       3

විමර්ශනී Thursday, 21 March 2024 08:14 PM

ඔය විශ්වාසභංග යෝජනාව ගෙනාවෙ පොලිස්පති පත්කිරීම සදහා නියමිත පරිදි අනුමැතිය නොලැබුණා කියලා නේද ඉතින් හතර දෙනෙක් මනාපය දුන් අතර දෙදෙනෙක් විරුද්ධව සිට ඇත. දෙදෙනෙක් වගකීම පැහැර හැර ඡන්දය දීමට කටයුතු නොකර මඟහැර ගියා ඉතින් මොවුන් දෙදෙනාම විරුද්ධව සිටියා නම් විරුද්ධව ඡන්දය දෙනු ඇත. ඔවුන් එයට කැමති නම් පක්ෂව ඡන්දය දෙනු ඇත එසේ නොවුණු නිසා අපිට දෙදෙනාම පක්ෂපාතී මෙන්ම අපක්ෂපාතීව නිසා දෙදෙනාගෙන් භාගයක් කැමති ලෙසට ගතහැකිය එසේ වුනොත් පක්ෂ පිරිස එකකිනුත් අපක්ෂ පිරිස එකකිනුත් වැඩිවනු ඇත එසේනම් ප්‍රතිඵලය පැහැදිලි නැද්ද?

:       1       0

සඳුන් Thursday, 21 March 2024 08:55 PM

ජෝන් සීනා වගේ පොහොට්ටු අත්සන් වලින් හෙලුව වහනා දියවන්නාවේ ලොක්කා... හිරිකිතයි...!

:       0       2

Liyange Friday, 22 March 2024 08:27 PM

පොහොට්ටුවේ අයටම ගැලපෙන කෙනෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site