IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල ඉහළට

(නිමල කොඩිතුවක්කු)

කොත්තු, රයිස් සහ  බත් පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.

සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මුළ ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළේය.

ප්ලේන්ටියක සහ ආප්පයක මිල්  ඉහළ දැමීමට කටයුතු නොකරන බවත්  ඔහු කීවේය.



අදහස් (5)

කොත්තු, රයිස් සහ බත් පැකට්ටුවක මිල ඉහළට

Prabha Tuesday, 04 October 2022 05:10 PM

මම හිතන් හිටියේ රයිස් කියන්නේ බත්වලට ඉංග්‍රීසියෙන් කියන නම කියලා...!

:       0       8

nanda Tuesday, 04 October 2022 06:56 PM

මිල ඉහළ දාන්න හෝටල් කෑම අත්හැරියාම ගැටළුවක් නැත...!

:       0       7

බද්රානි Tuesday, 04 October 2022 09:22 PM

අයියෝ, ඔය රුපියල් දහය මොකක්ද..? රුපියල් දාහක් වැඩිපුර දීලා හරි ආසාවට කන්න වඳ කොත්තුවක් හොයාගන්න බැරුවයි මම මේ දඟලන්නේ..?

:       3       6

මායාදුන්න Wednesday, 05 October 2022 07:18 AM

මෙයාගේ සංගමේ ඉන්නේ මෙයා විතරයි. ආපනශාලා හිමියන් මිල ගණන් වැඩි කරන්නේ තමන්ට ඕනෑ විදිහට මිසක් මෙයාට ඕනෑ විදිහට නොවේ...

:       1       5

සිහ නද Friday, 07 October 2022 02:39 AM

මම මිට අවුරුදු 15 කට විතර කලින් ලංකාවෙන් කැනඩාවට යනකොට බත් වලට ඉංග්‍රීසියෙන් කිව්වේ රයිස් කියල , දැන් වෙනකොට බත් සහ රයිස් කියල දෙකක් තියෙනවා ලංකාවේ . කරුණාවෙන් මේ ගැටලුව පහදා දෙන්න

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 675 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site