දිවයින පුරා කිතුණු බැතිමත්හූ අද (7) දිනයේ කළු පැහැති ඇඳුමින් සැරසී ඉරිදා දින දිව්‍ය පූජාවට සහභාගී වූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමෙන් කිතුණු බැතිමුතුන් හට සාධාරණයක් ඉටු නොවුණු බවට විරෝධය පළ කිරිමක් වශයෙන් මෙලෙස කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට පැමිණි අයුරු දක්නට ලැබිණි.
(ජායාරූප - රංජිත් රාජපක්ෂ - නුවරඑළිය)
(ජායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)
(ජායාරූප - තුසිත කුමාර - අලුත්ගම)
(ජායාරූප - පාලිත ආරියවංශ - බදුල්ල)
(ජායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා - මොරටුව)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කිතුණුවෝ කළු ඇඳුමින් සැරසී දේව මෙහෙයට යති
Raveendra Sunday, 07 March 2021 06:07 AM
අපරාදේ.. කොමිෂන් නැතුව කළු ඇඳුම් වලින්ම සාධාරණේ ගන්න තිබ්බනේ කාදිනල්තුමාට.. කීයක් අරන්ද දන්නේ නෑ රඟපාන්නේ...? මිනිස්සු මෝඩයින් කරවන්න.
Demuni Uduwara Sunday, 07 March 2021 07:52 PM
කොමිසම වැරදිකරු / අයව උදුරා ගැනීමට අපොහොසත් වී ඇත.