
(එම්.සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ නිවසක කාමරයක ඇදක් මත මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් හා ඇය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකුගේ සිරුරු ඒ අසල එල්ලෙමින් තිබිය දී අද (21) උදේ සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මේ දෙදෙනාම විවාහකයන් බව පවසන පොලීසිය ඔවුන් දෙදෙනාම සිය නීත්‍යානුකූල විවාහ වලින් මිදී මීට වසර තුන හතරක පමණ කාලයක සිට එකට වාසය කර ඇති බවත් පොලීසිය කියයි.
කාන්තාව ඝාතනයකර ඔහුද එල්ලී මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාමයට පමණක් වහල් වී ධර්මයෙන් ඈත් වී වසන බොහෝ මිනිසුන් සසර දිගු කරගන්නවා විතරක් නොව නිරයගාමී අකුසල් ද රැස් කරගනී
මේ දවස් ටිකේම අහන්න ලැබුන ප්‍රවෘර්තියක්
සමහර ගැහැනු අදින ඇඳුම් දැක්කම පාරේ දරුවෙක් එක්ක යන්න බැහැ