IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්

(නිමල කොඩිතුවක්කු)

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.



අදහස් (7)

කුඩා ළමුන් වෙළඳ ප්‍රචාරණයට ගැනීම තහනම් කර ගැසට්ටුවක්

pj Tuesday, 31 December 2024 05:01 AM

පුළුවන් නම් ප්‍රාථමික පන්තිවල ළමයින්ගෙන් කොන්සට් සදහා මුදල් අයකිරීම සම්පූර්ණයෙන් තහනම් කරන්න වහාම.....

:       2       13

රසික Tuesday, 31 December 2024 06:21 AM

18 ට අඩු කුඩා දරුවන් මහණ කරණ එකත් නවත්වන්න ඕනේ..

:       15       4

Pradeep Kumara Tuesday, 31 December 2024 08:07 AM

ඉතාමත් හොඳ වැඩක්. ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත නොවන අහාර පාන වර්ග සඳහා වන වෙළඳ දැන්වීම් තහනම් කරන්න. උදාහරණයකට ගත්තොත් ප්‍රසිද්ධ අකුරු දෙකේ නමකින් එන සුප්කැට, එයාලගෙම ආහාර රසකාරකයක් ලෙස එන රස මුසුව, විවිධ වර්ගයේ කිරිපිටි වර්ග, පැණි බීම වර්ග.

:       1       15

අමා Tuesday, 31 December 2024 08:43 AM

කිරිපිටි දැන්වීම්වලට දැන් දාපල්ල ගෙදර යතුරවත් දීල යන්න බැරි කට්ටිය

:       7       5

Jayasekara Tuesday, 31 December 2024 10:08 AM

එක ඔයාට කරගන්න... අද ඉදලා ගොඩක් පිංකම් කරලා මතුබුදුබව ලබන්න... මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ දඹදිව ඉපදෙන්න ප්‍රාර්ථනා කරන්න ඊට පස්සේ උන්වහන්සේගෙන් බණ අහලා ඔයා කියන නීතිය ඉදිරිපත් කරන්න

:       0       1

ලක්විදු Wednesday, 01 January 2025 11:50 AM

පාසල් ළමුන් යොදාගෙන කරන ටියුෂන් ප්‍රචාරණයත් වහාම නතරකළ යුතුයි.

:       0       0

රම්සි Wednesday, 01 January 2025 11:52 AM

රසික ගොයියෝ, එතකොට එයාලා සෙමනේරි වලට, කන්‍යාරාම වලට යැව්වාට කමක් නැද්ද?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site