(නිමල කොඩිතුවක්කු)
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශපාලන පාපන්දුවක් කර රවටනවා වෙනුවට ඔවුන්ගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.
ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන්ගේ දේපල වෙන්දේසි කරන පරටේ නීතිය ජුනි 30 වැනිදා සිට යළි බලාත්මක වන බැවින් රජය තිරසර ස්ථිර විසදුමක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් මුහුන දෙන ගැටලු සම්බන්ධයෙන් කොළඹදී රටේ ආර්ථික වර්ධනයට නිෂ්පාදන හා සේවා ශක්තිය නිර්මාණය කර සෞභාග්‍ය නිර්මාණය කරන්නට විශාලම දායකත්වයක් ලබා දෙන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් බවත් ඔවුන් රටේ දළ දේශීය නිෂ්පාදනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ 40කට ආසන්න පිරිසකට රැකියා සපයන බවත් ඔහු සඳහන් කළේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
’’කුඩා හා මධ්‍ය ව්‍යවසායකයන්ගේ ගැටලුවලට විසඳුම් දෙන්න’’
අරවින්ද මොණරවිල Thursday, 26 June 2025 05:08 PM
මෙයා මොකක් හරි කොනක් මතු වෙනතුරු බලාගෙන ඉන්නේ කෙඳිරි ගාන්න, අඩුම තරමේ ජලනිවත් ඒවා ගනන් ගන්නවාද දන්නේ නැහැ....
රුවන් Thursday, 26 June 2025 09:39 PM
රැප් ගායකයෙක් වෙන්න හිටපු කෙනා පියානෝගේ කීමට දේශපාලනය තෝරාගෙන...