
(ටී.කේ.ජී.කපිල )
දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත් අඩංගුවේ පසුවන සළිදු මල්ෂික කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් "පියුමා " නැමැති අපරාධ කල්ලි සාමාජිකයෙකු ඩුබායි හී දී විශේෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත් අඩංගුවට ගෙන අද(15) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ .
මොහු කුඩු සළිදු වෙනුවෙන් ඩුබායි හි රැදී සිට මෙරට කුඩු ජවාරම මෙහෙයවා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීවරයෙකු මේ පිළිබඳ විමසීමක දී පැවසීය .
මොහු අද අලුයම 04.50 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .
2025 දෙසැම්බර් මස 18
233
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘කුඩු සළිදුගේ’ ප්‍රධාන ගෝලයා ඩුබායිවලදී කොටුවෙයි
janahitha Thursday, 15 February 2024 09:32 AM
මෙතන දෙන්නෙක් ඉන්නවා පසුපස හැරිලා ඉන්න කෙනා තමයි හැමෝම බලන්නේ සලිඳුලට තැනක් නැහැ
රංබොඩ Thursday, 15 February 2024 09:38 AM
කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. රටේ තියෙන නීතියෙන් මොවුන් ගැළවෙනවා. දැනටමත් කඵු කබා මහත්තුර් කුඩු සල්ලි ගිල ගිල පෝලිමේ ඇති තර්කයෙන් මොවුන් ගළවලා ගත්ත