(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධකරුවන් සමග සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන වැඩ තහනමට ලක්වූ පොලිස්කො ස්තාපල්වරයෙකු හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි
යුක්තියේ මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් දිවුලපිටිය උළු කඩේ හන්දියේදී සැකකරු පොලිස් නිල හැදුනුම්පතක් ඉදිරිපත් කිරීමේදී ඇති වූ සැකයක් මත වැඩිදුරටත් ඔහු පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී මත්කුඩු තොගය සොයා ගත් බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී ඔහු 2022 වසරේ කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී වැඩ තහනමට ලක් වූ පුද්ගලයෙක් බව අනාවරණය වී යැයි පොලිසිය කියයි
ගම්පහ ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව යොදාගත් රථයක කොටස් වෙනස් කිරීමට සහ සඟවා තබා ගැනීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු බවට මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය කරගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු සමඟ හිටපු කොස්තාපල් දැලේ