IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු සමග කතක් මාට්ටු

(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටළග මහවත්තේ පදිංචි ප්‍රියංගිකා සුමංගලී (44) හෙවත් “කුඩු සුමංගලි” නමැන් හදුන්වන කාන්තාව බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 203 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

මෙම සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන මාර්ගයට පිවිසෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද බුද්ධ තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකාරිය මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අවස්ථාවේ සැකකාරිය සතුව බත් පාර්සලයක් වශයෙන් සකසා තිබු මෙම මත්කුඩු පාර්සලය තිබු බව පොලිසිය කියයි. සැකකාරිය ඊයේ (12) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ළබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරමින් පසුවේ.

Reply Forward



අදහස් (0)

කුඩු සමග කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 337 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 210 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1003 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site