IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කුඩු සමග ඇල්ලූ සජබ සංවිධායක පන්නයි

(නිමල කොඩිතුවක්කු )

සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරන අමිත බණ්ඩාර මහතා එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පැවසීය.

පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට හෙට (22) පැවැත්වෙන  මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

අමිත බණ්ඩාර මහතා මත්ද්‍රව්‍ය වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් කීවේය.

 



අදහස් (9)

කුඩු සමග ඇල්ලූ සජබ සංවිධායක පන්නයි

Bamunuarachchi Thursday, 21 December 2023 09:37 PM

කුඩු සමග අහුවෙල නිසයි පක්ෂයෙන් එලියට දැම්මේ, ඒත් මහතා. එතකොට ඇයි කුඩු සලිඳු මහතා, හරක් කටා මහතා, බූරු මුහුණ මහතා. මලකෙලියයි නේද?

:       1       6

dupul Thursday, 21 December 2023 09:50 PM

පසුගිය දවස්වල අත්අඩංගුවට ගත්තු අය කුඩ්ඩො හොරු, මෙයා විතරක් "මහතා"????

:       0       7

Lal Thursday, 21 December 2023 11:06 PM

හරි දැන් පක්ෂය ඉතාම පිරිසිදුයි අපි හරිම බයේ හිටියේ......

:       0       6

An Impartial Citizen Friday, 22 December 2023 04:17 AM

මෙම දිස්ත්‍රික් සංවිධායකවරයා අධිකරණයකින් වැරදිකරු වී නැත. එය සකස් කිරීමක් විය හැකිය. උසාවියකින් තීන්දුවක් දෙන්නත් කලින් පක්ෂය පියවර ගන්න ඉක්මන් වුණේ ඇයි?

:       2       5

abaran Friday, 22 December 2023 05:03 AM

එතකොට ලේකම්තුමෝ හොර සල්ලි ගහල කවුරු හරි අහුඋනොත් මොකද කරනේ?

:       0       7

Nimal Friday, 22 December 2023 07:19 AM

මේ පක්ෂයේ ඉන්නෙත් තක්කඩි

:       1       6

Janahitha Friday, 22 December 2023 08:05 AM

මත් කුඩු නිර්මාතෘවරු එජාපයේ 1989 සිට පසුව අනෙකුත් පක්ෂ ජවිපෙ ද්‍රවිඩ හර අනුපාත ජීරණය පටන් ගත් දා සිට මනාප ගන්න වියදම් මත් කුඩු හරහා ලැබෙනවා

:       2       4

ජයන්ත Friday, 22 December 2023 08:53 AM

ඡන්ද කිට්ටු නිසා, මාර සංයමයක් හදාගන්න හදනවා.

:       1       4

Kazi Shajahan Friday, 22 December 2023 03:11 PM

සජිත් බබා දන්නේ නැද්ද? කළින් නම් කුඩු මුදලාලි කෙනෙක් කියලා... ඒ කියන්නේ සජිත්ට මිනිස්සු ගැන හරි අවබෝධයක් නෑ. ඔහේ ගන්නවා. කවුද කියලා බලන්නේ නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site