(ලක්මි කුඩලිගම)
රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 30ක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි බුලත්සිංහල "කුඩු සිඟිති" නැමති කාන්තාවක අත් අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය කියයි .
බුලත්සිංහල පොලිසිය බුද්ධි අංශ නිලධාරින්ට ලද තොරතතුරකට අනුව බුලත්සිංහල පොලිසියේ නිලධාරින් පිරිසක් මහ මග රැකවල්ලාසිට හොරණ - බුලත්සිංහල මාර්ගයේ බුලත්සිංහල ,කොබවක ප්‍රදේශයේදී සැකකරිය හෙරොයින් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
බුලත්සිංහල ,අතුර පදිංචි මෙම සැකකරිය 29 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය කියයි. ඇයගේ පියාද හෙරොයින් සම්බන්ධ සිරගතව සිටින පුද්ගලයකු වන අතර ඇය බුලත්සිංහල ප්‍රදේශයට හෙරොයින් බෙදාහැරිම සිදුකරන බවද පොලිසිය සඳහන් කරයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුඩු සිඟිති කුඩුත් එක්ක මාට්ටු