IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කඩා වැටුණු පස් කන්දට යටවී කාන්තාවක් රෝහලේ

(ප්‍රසාද් රුක්මල් ) 

හාලිඇල දික්වැල්ලවත්තේ 2 වන කොටසේ වතු නිවාස පෙලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එයට  යට වී බරපතළ තුවාල ලැබු කාන්තාවක   ඇටම්පිටිය රෝහලට ඇතුළත් කර  ඇතැයි පොලිසිය කියයි.

වතු නිවෙසට කඩා වැටුන  පස්කන්දට යට වී මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ හාලිඇල දික්වැල්ලවත්ත  2 වන කොටසේ පදිංචි පලනිඅප්පන් තෙයිවානි (60 ) නැමති කාන්තවකි.

මැය මුලුතැන්ගේ ආහාර පිසිමින් සිටියදී එක්වරම නිවෙසට මෙසේ පස්කන්ද කඩා වැටී  එම  පස්කන්දට යට වී ඇත.



අදහස් (0)

කඩා වැටුණු පස් කන්දට යටවී කාන්තාවක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site