IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කුඩු නඩුවට සාක්කි දීමට නාවැයි අයි.පීට වරෙන්තු

(මනෝ ප්‍රිය ගුණසේකර)

කුඩ නඩුවක සාක්ෂි දීමට උසාවියට නොපැමිණි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂකවරයකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් වරෙන්තු නිකුත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මහතා මෙම නඩුව පවරා පවත්වාගෙනයන්නේදැයි ඉදිරි දීනයේදී අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.

නඩුවේ සාක්කි දීම සඳහා දින පහක්ම අධිකරණයේ පෙනී නොසිටි මෙම පොලිස් පරීක්ෂක වරයාට එරෙහිව මෙලෙස වරෙන්තු නිකුත් කළ විනිසුරුවරයා වරෙන්තව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා මගින් වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙසද නියම කළේය.

වැටලීමට අදාල සටහන් ,නඩු භාණ්ඩ මුද්‍රා තැබීම් පිළිබඳව විවිධ අඩුපාඩු ඇති මෙම නඩුවේ සාක්කි දීම සඳහා වැටලීම කළ නිලධාරීන් අධිකරණයට නොපැමිණීම නිසා විත්තිකරු වසර තුනක කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන බව කියමින් විත්තිකරුගෙ නීතිඥ මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා එලෙස නියම කළේය.

 

 



අදහස් (1)

කුඩු නඩුවට සාක්කි දීමට නාවැයි අයි.පීට වරෙන්තු

sriyal Tuesday, 08 August 2023 09:40 PM

මෙවැනිම දේවල් අධිකරණවල නිතර සිදුවන අතර, අනෙක් පුද්ගලයා අසාධාරණ කාලය හා මූල්‍ය හානි සිදු වේ. මෙවැනි දේවල් සිදු නොවීමට වගබලා ගැනීම යහපත්ය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site