
(ගයාන් සූරියආරච්චි)
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින ගනේමුල්ල සංජීවගේ සහ දැනට විදේශගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කලන නැමැත්තා ගේ මත්ද්‍රව්‍ය මෙරට බෙදාහරිනු ලබන ‘කුඩු දේවි' නැමැත්තිය රුපියල් ලක්ෂ 24 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පෑලියගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 32 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd