IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි

(මොහොමඩ් ආසික්)

ත්‍රි රෝද රථයකින් හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරන බවට පොලීසියට ලැබුණු තොරතුරක්  එම ත්‍රි රෝද රථ හඳුනා ගෙන  පරීක්ෂා කිරීමේදී එම ත්‍රිෙරා්ද රථයේ සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පලා ගොස් ඇති අතර එහි සිටි සැකකරුගේ බිරිඳ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 500 ක් සමඟ අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.

පොලීසියට ලැබුණු තොරතුරක් අනුව කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සෙනෙවිරත්න මහතා සමඟ තවත් එක් නිලධාරියෙකු ද  මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රෙද්ශයට මෙම වැටලීමට ගොස් ඇති අතර එහිදි අදාළ ත්‍රිෙරා්ද රථය හඳුනා ගෙන එය පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී එහි සිටි සැකකරු පොලිස් නිලධාරින් සමඟ පොර බදා පොලිසියෙන් මිදී පලා ගොස් තිබේ.

මෙහිදී පොලිස් නිලධාරින්ට සීරිම් තුවාලද සිදුව තිබේ.

 



අදහස් (0)

කුඩු ජාවාරමා බිරියත් දමා පොලිසියෙන් බේරී පැන දුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 358 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site