(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කැස්බෑව සිද්ධමුල්ල නිවසක ගබඩා කර තිබූ රුපියල් කෝටි 6 කට අධික වටිනා හොරෙන් මත්කුඩු සහ උණ්ඩ තොගයක් පොලිස් භාරයට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ කියයි .
පොලිසියේ වැටලීමක් සමගම එහි සිටි පුද්ගලයන් දෙදෙනකු පළා ගොස් ඇත.
එම නිවස මත්කුඩු කිලෝ හයයි ග්‍රෑම් එකසිය හැත්තෑ හයක් සහ නයින් එම් එම් උණ්ඩ දහනමයක් පොලිසිය භාරයට ගෙන ඇත.
තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අම්බලන්තොට ප්‍රදේශයේ දී මත්කුඩු කෑම් හතලියක් සමග අත්අඩංගුවට ගත් 19 හැවිරිදි පුද්ගලයකු ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී මෙම ස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව තංගල්ල කොට්ඨාසයේ පොලිස් අධිකාරී ඩියුපි අමරතුංග මහතා පැවසීය.
පලා ගිය පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර ඔහුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇතැයි අමරතුංග මහතා කීය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
කුඩු කිලෝ 6ක් උණ්ඩ 19 කැස්බෑවෙන් සොයා ගනී