(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ ඊයේ (18 ) උදෑසන සිට අද(19) උදෑසන දක්වා ගතවූ පැය 24 තුළ විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වාහන 9 ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කර එම නියෝග මත රාජසන්තක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කිහිපයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ වමර්ශනවලදී වෑන් රථ 2 ක්, කාර් රථ 4 ක්, ලොරි රථ 2 ක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දේපල වල වටිනාකම ලක්ෂ 680 කට ආසන්න බවට අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 16
8
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩු ඇද්ද වාහන ඉදිරියේදී රාජසන්තකයි
Kule Wednesday, 20 December 2023 12:04 AM
මදි.ලී,වැලි,හරක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරන වාහනත් මහා වනාන්තර නීතිවිරෝධීව එලිපෙහෙලි කරන බැකෝ යන්ත්‍රත් රාජ සන්තක කරන්න