IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුඩු - අයිස් ගෙනා ධීවර යාත්‍රාවේ හිමිකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි 1400 ක් පමණ වටිනා අයිස් සහ හෙරොයින් නීති විරෝධීව මෙරටට රැගෙන ආ බහු දින ධීවර යාත්‍රාවේ හිමිකරු ලබන තුන දින දක්වා රඳවා ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද අවසර ලබා දුන්නාය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යාංශය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නාය.



අදහස් (1)

කුඩු - අයිස් ගෙනා ධීවර යාත්‍රාවේ හිමිකරු රඳවා ප්‍රශ්න කරන්න අවසර

Hawage Saturday, 31 May 2025 09:05 AM

බෝට්ටු පිටවෙන වරායන් සීමා කරලා, මාළු ප්‍රවාහනය විධිමත් කර නාවික හමුදාව බෝට්ටු random චෙක් කරන්න සලස්වන්න ඕනේ... මේ වගේ වැඩක් ඉස්සර කරගෙන ගියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site