IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කඩුවෙල වැව පාරෙන් මළ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කඩුවෙල වැවපරේ ලදු කැලෑවක තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ නිරුවත් මළ සිරුරක්  සොයාගත්  බව කඩුවෙල පොලිසිය කියයි

වයස අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන්නකු බව සැක සිතිය හැකි යැයි පොලිසිය සඳහන් කරයි

සිරුරේ තැන් තැන්වල පහර දීමේ සලකුණු බවට සැකකළ හැකි සලකුනු දක්නට ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි

මේ වන විට එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර නුගේගොඩ අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන් මෙන්ම මහේස්ත්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.

ඒ ආසන්නයේ ජංගම දුරකතන දෙකක්ද දක්කනට ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

කඩුවෙල පොලිසිය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (2)

කඩුවෙල වැව පාරෙන් මළ සිරුරක්

Bunny Preena Wednesday, 02 August 2023 01:10 PM

අනේ මන්දා මේවා කවදා නතර වෙයිද?

:       0       1

Perera Thursday, 03 August 2023 05:20 AM

පාතාලෙට සම්බන්ධ කෙනෙකුට පොලිසියෙන් දුන්නු වැඩක් වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site