(චන්ද්‍රසේනගමගේ)
කුඩාවැල්ල ධීවර වරාය තුළදී පුද්ගලයින් සිව් දෙනෙකු ඝාතනය කර තවත් 07 දෙනෙකුට තුවාල සිදුකළ වෙඩි තැබීමට සම්බන්ධ සැක කරුවෙකු තංගල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය මගින් බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ලිඅත්ත නැගෙනහිර නාකුළුගමුවේ පදිංචි තිස් තුන් හැවිරිදි අයෙකු මෙසේ අත්අඩංගුවට ගෙවන ඇතැයි පොලීසිය කියයි.
අත් අඩංගුවට පත් සැක කරු සමග ඔහු සන්තකයේ තිබී මි.මී. 09 වර්ගයේ රිවොල්වරයක්ද ඊට යොදන ජීව උන්ඩ 08 ක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
තුවක්කු කරුවන් පැමිණි යතුරු පැදිය පදවා ගෙන පැමිණ තිබෙන්නේ අත් අඩංගුවට පත් සැක කරු බව පොලීසිය පවසයි.
සැක කරු අද (20) දින තංගල්ල මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩාවැල්ලේ ඝාතන සම්බන්ධයෙන් අයෙක් අත් අඩංගුවට