
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ නව කාර්යාලයක් කඩුවෙල නවගමුවේදී විවෘත කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරිණි.
එළෙඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කඩුවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය මහත්වරු ද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඩුවෙලට එජාපයේ අලුත් නිවහනක්