IMG-LOGO

කඩුවක් සමඟ යාපනයේ නිවසක සැගව සිටි 4ක් අත්අඩංගුවට

(ඉන්දිකා රාමනායක)

අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කඩුවක් සහිතව යාපනය මනිපායි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි තරුණයින් සිව්දෙනකු ඊයේ (11) රාත්‍රියේ අතඅඩංගුවට ගත් බව මනිපායි පොලිසිය කියයි.

යතුරු පැදි 4න් පැමිණි  තරුණයින් පිරිසක් පාළු නිවසක රැදී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් සිව්දෙනා 20, 21, 23 යන වයස්වල පසුවන තරුණයන් බවත්, මොවුන් කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා මෙලෙස සැඟව සිටින්නට ඇති බව පොලිසිය පවසයි.



අදහස් (0)

කඩුවක් සමඟ යාපනයේ නිවසක සැගව සිටි 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 446 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 617 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 252 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site