(ෂේන් සෙනෙවිරත්න)
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්‍යාජ මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගත් බව මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාෂය කියයි .
මහනුවර ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සැකකරු එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂකවරයා හා කොටස් හිමිකරු වශයෙන් කටයුතු කොට ඇති බව ද බවද පොලිසිය කියයි .
මුදල් සාවද්‍ය පරිහරණය, විශ්වාසය කඩ කිරීම හා උපයාගත් මුදල් විශුද්ධිකරණය යන චෝදනා සැකකරුට එරෙහිව එල්ල වී ඇති අතර මූල්‍ය හා වාණිජ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 9,900 වංචා කළැයි මූල්‍ය අධ්‍යක්ෂ අත්අඩංගුවට
Sriyal Saturday, 28 October 2023 07:09 AM
මහ බැංකුව නිදිද ඔච්චර දුර යනකන්...?
ගමේ එකාලා Saturday, 28 October 2023 08:45 AM
මෙහෙම දෙයක් කරන්න මොළ හතක් තියෙන කෙනෙක් වෙන්ඩැති...
Prabha Saturday, 28 October 2023 12:33 PM
මේ වගේ හොරුන්ට අහුවෙන අය තමයි ලංකාවේ ඉන්නවා කියන්නේ.. ඊළඟ ජනාධිපති රනිල්ම තමයි තියන එක...
ගමේ එකාලා Saturday, 28 October 2023 05:30 PM
මොළහතක් තියෙන වැඩ්ඩෙක් වගේ?