
(යොහාන් භාසුර)
නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය.
මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 9 ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයි
Lalla Thursday, 24 August 2023 06:53 AM
මේව විනාශ නොකර වෙන්දේසියට දැම්ම නම් රටේ සල්ලි ටික බේරගන්න තිබුන නේද?.විනාශ කලා කියන්නේ ගන්න පුලුවන් බඩු ඇතුලේ අය අරගෙන රොඩු ටික පුච්චල දාන එක කියල කතාවක් ප්‍රචාරය වෙලා තියෙනව. ඒක ඇත්තද?
samanThursday, 24 August 2023 02:45 PM
පිස්සුද එක මිනිස් ප්‍රයෝජනයට ගත නොහැකි නිස විනාස කරන්නෙ ඔකවත් තෙරෙන්නෙ නැද්ද?
liyanage Thursday, 24 August 2023 08:28 AM
වටිනා බදු නීති විරෝධීව ගෙන්නුවත් එම භාණ්ඩ විනාශ නොකර ඵලදායී දෙයකට යොමු කරන්න රේගුවට නොහැකිද ?