
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 46 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකරු සමඟ කිලෝ 33 කට අධික මත් කුඩු තොගයක් පොලිස් බාරයටගෙන ඇත.
මාතර ,දික්වැල්ල, ඌරුගමුව ,රදම්පොළ ප්‍රදේශයේ නිවසක මත්ද්‍රව්‍ය තොගයක් සඟවා ඇති බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමේදී සැකකරුගේ නිවසේ රහසිගත කාමරයක අසුරා තිබූ මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
එම මත්ද්‍රව්‍ය ඇසුරුම් විසි නවයක විවිධ ලාංඡන සහිතව සකස් කර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
779
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 46 ක හෙරොයින් සමඟ රියදුරෙක් අත්අඩංගුවට
රනේ Thursday, 20 March 2025 12:44 PM
හැමෝම හැබෑවටම මත් වෙලා ඉන්නේ සල්ලි වලටයි..
prasanna Thursday, 20 March 2025 06:39 PM
අලුත් ආණ්ඩුවේ අය මේවට සම්බන්ධයි... මත්ද්‍රව්‍ය මඩිනවා කියලා ජමරෙට වැඩ පටන් අරන් තියෙන්නේ...