IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


කෝටි 4ක වාහන තුනක් අළු වෙයි

(ආරියදාස කොඩිතුවක්කු සහ චන්ද්‍රෙස්න ගමගේ)

තංගල්ල, නාකුළුගමුව ඉහළගොඩ ප්‍රදේශයේදි රුපියල් කෝටි හතර හමාරක් පමණ වටිනාකමෙන් යුක්ත වාහන තුනකින් ගිය පස් දෙනකුට අයත් වාහන තුනක් ගිනි ගෙන විනාශ වී ඇති බව තංගල්ල මූළස්ථාන පොලිසිය පවසයි. 

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ කාර් රථයක්, රුපියල් කෝටි දෙකක් පමණ වටිනා  ටොයෝටා වර්ගයේ  වෑන් රථ දෙකක් ද ගිනිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි. 

නාකුළුගමුව ඉහළගොඩ  කන්ද පාමුල  වාහන තුන  නවතා තිබියදී ගිණිගෙන විනාශ වී ඇති බව පොලිසිය පවසයි.

මාතර ගිනි නිවන ඒකකය සහ නාකුළුගමුව ඉහළගොඩ ජනතාව එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කළත් ඒ ඒ වන විට රථ තුනම ගින්නෙන් විනාශ වී තිබූ බවත් පෙලිසිය පවසයි. රථවාහන තුනෙහි හිමිකරුවන් රන්න ප්‍රදේශයේ පදිංචි හිමිකරුවන්ය.

මේ සිද්ධිය තංගල්ල මූළස්ථාන පොලිසියට පැමිණිළිකර තිබේ. රජයේ මෝටර් රථ කොමසාරිස්වරයා ගෙන්වා ගින්න පිළිබදව පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇත. 

(ඡායාරූප: චන්ද්‍රෙස්න ගමගේ)

 



අදහස් (3)

කෝටි 4ක වාහන තුනක් අළු වෙයි

ලුම්බිණි Friday, 04 March 2022 12:56 PM

නවතා තිබෙන වාහන තුනක් එකපාරටම ගිනි ගන්නේ නැතිබව ඕනෑම කෙනෙක් දන්නවා...

:       2       91

beau Friday, 04 March 2022 03:37 PM

මේ අය මොකටද ඔතැනට ගියේ...? මොකක් හරි හොර වැඩකට තමයි...!

:       4       11

fairoos Sunday, 06 March 2022 12:56 PM

ජාතිවාදය අවුස්සන්නයි යන්නේ...!

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site