IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මහ බැංකුව ඉතිහාසයේ දිනක් තුළ විශාලතම භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය හෙට (17) පැවැත්වීමට සැළසුම් කර ඇති අතර එහිදී රුපියල් කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් අළෙවි කිරීමට නියමිතය.

එහිදී දින 91 කින් කල්පිරෙන රුපියල් කෝටි 9,000 බිල්පත්, දින 182 කින් සහ දින 364 කින් කල්පිරෙන රුපියල් කෝටි 4,500 ක බැගින් බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතය.



අදහස් (4)

කෝටි 18,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට

රසිකා රණවීර Tuesday, 16 May 2023 09:59 AM

ඔන්න ගන්නවා නම් ගන්න බිල්පත්.

:       0       2

Samsntha Bandara Belgoda Tuesday, 16 May 2023 12:00 PM

දේශීය ණය පතිව්‍යුහගත කරනයට මෙම භාණ්ඩාගාර බිල්පත් හා ඛැදුම්කර යටත් වෙන්නෙ නැද්ද

:       0       5

Yamuna Kanthi Tuesday, 16 May 2023 12:27 PM

දේශීය ණය පැහැර හැරීමට නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වලට අවධානමක් නැද්ද ?

:       0       2

Mahasen Tuesday, 16 May 2023 06:58 PM

බී.ඕ.සී එකෙන් බොල් ණයක් ගන්න බැරිද භාණ්ඩාගාර බිල් පත් ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site