
(යොහාන් භාසුර)
ඉන්දියාව වෙත රත්තරන් ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් පස් දෙනක් රුපියල් කෝටි 16 කට අධික වටිනාකමකින් යුත් රත්තරන් තොගයක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශ අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මෙම සැකකරුවන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඉන්දියාවෙ මුම්බායි නගරය වෙත යාමට සූදානම්ව සිටියදී ඔවුන්ගේ ගමන් මලු තුළ සුක්ෂම ලෙස රත්තරන් සඟවා තිබූ රත්තරන් තොගය මෙසේ සොයා ගත් බවත් මෙම මගින් ගුවන්තොටුපල සංක්‍රමණික ප්‍රදේශය තුළ රැඳී සිටී ඉන්දියානු ජාතිකයෙකු හා සම්බන්ධව මෙම ජාවාරම ක්‍රියාත්මක කරමින් සිටි බවත් රේගු පැවසීය.
එම ඉන්දියානු ජාතිකයා ද පරීක්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගත් බවකි රේගුව මෙම මගින් සන්තකයේ තිබී රන් කැබලි, ජෙල් ස්වරූපයෙන් තිබූ රත්තරන් හා රන් ආභරණ කිලෝග්‍රෑම් 10.5 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද බවද සඳහන් කළේය.
මෙම රත්තරන්වල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 160කට ආසන්න බවත් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කටයුතු ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ක්‍රියාත්මක කරන බවත් රේගුව කීය.

2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 16ක රත්තරන් කටුනායකදී මාට්ටු
osharap Sunday, 12 March 2023 11:29 AM
දැන් මේවා ඇල්ලුවා, අල්ලපු අය මේවා ඉස්සරහ ඉඳන් පින්තූරයකුත් දැම්මා. රාජසන්තකත් කරා කිව්වා ඊට පස්සේ. මෙච්චර කාලයක් ඔය කෙලි කරලා අල්ලා ගත්ත බඩුවලට වුණේ මොකද කියලා එක බල්ලෙක් දන්නේ නෑ...!