
(පද්මා කුමාර කංකානම්ගේ)
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටි 15 කට ආසන්න වටිනා මත් පෙති 5,70,000 කල්පිටිය විජය නාවික හමුදා නිළධාරීන් කල්පිටිය ඉරණතිව් දූපතට ආසන්නයෙ අත් අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාය පවසයි.
අදාල මත්පෙති තොගය ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය ඉරණතිව් දූපත ආසන්නයට රැගෙන එමින් තිබියදී සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් අතර තුර දී අත් අඩංගුවට ගත් බව කියයි.
ජලය කාන්දු නොවන ලෙස ආරක්ෂීතව පෙට්ටි 10 ක් තුළ අසුරා තිබු බව වැටලීම සිදුකල නාවික හමුදාව පවසයි.
නොරොච්චෝල ප්‍රදේශයෙ පදිංචි සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන තිබුනී.

2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි 15 මත් පෙති කල්පිටියෙන් අල්ලයි
nimal Friday, 10 November 2023 07:56 AM
අත් අඩංගුවට ගන්නා මත්ද්‍රවය එම ඉස්තනයේදීම විනාශ කිරීමේ වැඩසටහනක් ක්‍රයාත්මක විය යුතුවේ