(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ලග්ගල පොලිස් වසමට අයත් දේවාලදෙණිය, ඇල්පිටිය වත්තේ පිහිටි මැණික් ඉල්ලම් ගැරුම් පොළකදීහමු වී තිබූ රුපියල් කෝටි හතක් වටිනා මැණික් ගලක් සොරාගෙන ගියේ යැයි කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
මැණික් ගැරීමේ ගැරීම පතල පවත්වාගෙන යන හැට දෙහැවිරිදි ව්‍යාපාරිකයා මේ බව මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කර ඇත.
පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ මැණික් ගැරීමේ ස්ථානයේ කම්කරුවකු වශයෙන් සේවය කරමින් සිටීපුද්ගලයා මැණික් ගැරීමේදී හමුවූ මෙම කෝටි හතක් වටිනා මැණික් ගල සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
කෝටි හතක් වටිනා මැණික් ගල හොරා ගෙන ගිය බව කියන පුද්ගලයා ගැන මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැත.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි හතේ මැණික ඉස්සූ කම්කරුවා සොයයි