
(ගයාන් සූරියආරච්චි )
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන කුඩු රොෂාන් හා කරන්දෙණිය සුද්දා විසින් දකුණු මුහුදු තීරය මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
වත්තල සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවලදී සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ . එහි දී රුපියල් කෝටි පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 03 යි ග්‍රෑම් 492 ක් , ත්‍රීරෝද රථයක්, කැබි රථයක් හා යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගනු ලැබීය.ෙ අත්අඩංගුවට ගත් සැකකරුවන් මට්ටක්කුලිය, බූස්ස, හික්කඩුව හා වත්තල ප්‍රදේශයන්හී පදිංචි වයස අවුරුදු 33 හා 48 අතර වයසේ පසුවන පද්ගලයින් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි පහක හෙරොයින් සමඟ ජාවාරමුන් හතරක් කොටුවෙයි
Parakrama Parakrama Thursday, 27 June 2024 10:33 AM
ප්‍රබල සාක්ෂි මත අධිකරණයේ ඔප්පු වෙන මෙවැනි වරදකරුවන් එල්ලා මරා දැමිය යුතුයි