(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් කෝටි 5 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සහ කේරළ ගංජා සමඟ පුද්ගලයකු රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 618 ක් සහ කේරළ ගංජා කිලෝ දෙකයි 2 ගෑම් 170 පොලිස් භාරයට ගෙන ඇත.
34 වියේ පසුවන සැකකරු රාජගිරිය පදිංචිකරුවෙකි.
සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි පහක අයිස් සමග තරුණයෙක් මාට්ටු
ගජමිතුරු Wednesday, 12 October 2022 03:32 PM
ඕකටත් එක්ක වෙන්න ඇති ඩයනා ගමගේ කංසා වවන්න කියන්නෙ එහෙම බැලුවොත් ලංකාවෙ කංසා වැව්වොත් අයිස් ඕනෙත් නැහැ වෙන වෙන දේවල් ඕනෙත් නැහැ ඕවා ගෙන්වන්න ඩොලර් මිලියන ගණනක් වැය වෙන්නෙත් නැහැ ක්‍රම දෙකකට මුදල් ලැබෙනවා