(යොහාන් භාසුර)
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් සඳහා මේ මස 17 වැනිදා පෙරවරු 7.00 සිට 18 වැනිදා අළුයම 5.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම මාර්ගය වසා තිබෙන කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොටා පාර දුම්රිය හරස් මාර්ගය වහයි
සුජිත් Wednesday, 14 June 2023 08:35 AM
කව්ද මේ" කොටා" කියන්නේ. දුම්රිය පාරක් වහන්න තියෙන බලය මොකද්ද එයාට. දැන් පාතාලේ අය කියන විදිහටද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩ කරන්නේ. රටට වෙච්චි දෙයක්...