IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොටස් එකලස්කර හැදූ රථයක් විකුණන්න ගිය අයෙක් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සුඛෝපභෝගී මෝටර් රථයක්, ව්‍යාජ ලේඛන සකස්කර රුපියල් ලක්ෂ 25 ට අලෙවි කිරීමට තැත් කළ සැකකරුවෙක් නාරාහේනිපිට ශාලිකා ක්‍රිඩංගනය අසලදි පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (13) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෙම වාහන  සැකකරු ගැටුම් කරුවෙක්  අලෙවි කිරීමට යාමේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෝටර් රථයේ සවිකර තිබු අංකය නැනෝ  කැබ් රථයක අංකය  බවද   පොලිසිය කියයි.



අදහස් (0)

කොටස් එකලස්කර හැදූ රථයක් විකුණන්න ගිය අයෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site