IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා

( කේ බුද්ධික කුමාරසිරි)

පිටකොටුව බැස්ටියන් මාවතේ පවත්වාගෙන යන පොදු වැසිකිලිය පාවිච්චි කරන්නෙකු සදහා අය කරන ගාස්තුව රුපියල් පණහක් දක්වා ඉහල දමා ඇතැයි මගීහු පවසති

ශ්‍රි ලංකා දුම්රිය දෙපාර්තුමේන්තුවට අයත් ඉඩමක ජාතික ගමනාගමන කොමිසම මගින් මෙම පොදු වැසිකිලිය ඉදි කිරීම් කටයුතු සිදු කර ඇත

මේ සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ මෙහෙයුම් අධ්‍යක්ෂිකා ෂෙරීන් මහත්මිය ගෙන් සිදු විමසීමකදී ඇය මෙලෙස පැවසුවාය අදාල පොදු වැසිකිළි පද්ධතිය අප කොමිසමට අයත් උවත් බාහිර පාර්ශ්වයක් සමග ඇති කර ගත් ගිවිසුමක් මත නඩත්තු කටයුතු භාරදී තිබෙනවා. එහි මිල ගණන් සම්බන්ධයෙන් වරින් වර මගීන්ගෙන් ලද පැමිණිලි මත අප විමර්ශනය කර ඒ සදහා අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. මෙම මිල වැඩි කිරීම පිළිබදව දැනුවත් නෑ ඒ පිලිබදව සොයා බැලීමට කටයුතු කරනවා 



අදහස් (4)

කොටුවේ වැසිකිලි ගාස්තුව 50ක් වෙලා

රිතික් Thursday, 15 February 2024 11:42 AM

මම දැන් කොලඹ යනකොට හිස් බෝතලයක් ගෙනියනවා.

:       1       15

Pradeep KumaraThursday, 15 February 2024 12:51 PM

හදිසියේම ලොකු වැඩක් කරන්න වුනොත් තමයි ගැටළුව.

:       0       5

Hafeel Thursday, 15 February 2024 12:54 PM

ඔන්න අපේ ආර්ථික ඔස්තාර් වැසිකිලි ගාස්තුවත් වැඩි කරලා. IMF එක සතුටු කරන්න කරපු දෙයක්ද?

:       2       7

Bamunuarachchi Friday, 16 February 2024 11:16 AM

හිස් වතුර බෝතලයක් අරන් යන්න වැඩේ ඉවරුනාම පාර අයිනේ තියෙන්න. බොහොම සිම්පල් විසඳුමක්‌. ගැහැණු අය බෝතලයක් සමග පුනීලයක් ගෙනයන්න. කාර් වල යන අය වාහනේ අයින් කලා දොර ඇරලා එලියට වැඩේ කලා ගියා. ඕවත් වැඩද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 233 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site