IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කොටුවේ විරෝධතා කළ 33 දෙනාගෙන් නවයකට ඇප නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

භාණ්ඩ  ඉහළ යාම සහ විදේශ ගිවිසුම්වලට එරෙහිව කොළඹදී ඊයේ පැවැති විරෝධය අතර තුර අත්අඩංගුවට ගත්  සැකකරුවන් 33 දෙනාගෙන් නව දෙනකු හැර සෙසු සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින්නැයි නියෝග කළේය.

සෙසු සැකකරුවන් නව දෙනාගෙන්  පස් දෙනකු හෙට දින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් ඔවුන් ලබන 22 දක්වා රිම්නඩ් ගත කරන ලෙසත් නියෝග කෙරිණි.  අනෙක් සැකකරුවන් හතර දෙනා ලබන 27 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (3)

කොටුවේ විරෝධතා කළ 33 දෙනාගෙන් නවයකට ඇප නෑ

රංජිත් Thursday, 21 March 2024 05:29 PM

අන්න පොහොට්ටුවේ කුඩු ගෙනිච්ච ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට ඇප දීලා..

:       0       0

Nimal Thursday, 21 March 2024 06:26 PM

ඔබ හඬ නගන්නේ ජනතාව වෙනුවෙනි .ඔබට අපේ උත්තමාචාරය

:       0       0

wedage Friday, 22 March 2024 11:37 AM

කුඩු ගෙනාපු අර දේශපාලුවට ඇප දුන්නානම් මේ කට්ටියට ඇප දෙන්න බැරි ඇයි?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site