
(විමුක්ති එස් රුද්‍රිගු)
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත උපදෙස් ලබා දී තිබේ .
ටී 81 ග්‍රෑනේඩ් දුර විදිනයකින් පහරදී කොටුව මහේස්ත්‍රා තිලිණ ගමගේ මහතා ඝාතනය කිරිමේ උත්සාහයක් තිබෙන බවට ඔත්තුකරුවකු ඒවා ඇති ලිපියක් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේය.
පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්ගේ මහතා ඝාතනය කිරීම සඳහා මෙම ගිනි අවිය දුරකථන මාර්ගයෙන් ඉල්ලා සිටි බවට ඔත්තුකරු ලිපියේ සඳහන් කර ඇති බවට පැවසේ. ගිනි අවිය ලබා ගැනීම සඳහා ඇමතුම ලබා දුන් පුද්ගලයාගේ දුරකථන අංකයද ඔත්තුකරු ලිපියේ සඳහන් කර තිබෙන බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටුව මහේස්ත්‍රාත් ඝාතන උත්සහය ගැන විමර්ෂනයක්
සෙනෙවිරත්න Tuesday, 26 March 2024 03:17 PM
මේක ටිරාන්ලගෙම අතේ රෝලක් වෙන්න බැරිද?
Nimal Tuesday, 26 March 2024 04:53 PM
මේ වගේ සංවේදී කාරණා දානවද?