IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටුව දුම්රියපොළ ඉදිරිපිට වෘත්තිකයෝ විරෝධයක

(යොහාන් භාසුර)

ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති.

වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයෝ විශාල පිරිසක් එම ස්ථානයට රැස්ව සිටිති.  

(ඡායාරූපය: ගයාන් අමරසේකර)


(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (7)

කොටුව දුම්රියපොළ ඉදිරිපිට වෘත්තිකයෝ විරෝධයක

Lal Wednesday, 22 February 2023 02:06 PM

බොරුවැඩ...!

:       23       58

fahim Wednesday, 22 February 2023 02:31 PM

රනිල්, රාජපක්ෂවරුන් පන්නා දමමු...

:       22       22

civil engineer Wednesday, 22 February 2023 02:55 PM

අපිට නැතත් මේ දුප්පත් අසරණයින්ට පිහිටක් වෙන්න​. රස්සා නැති වුණු අපිට නම් බදුත් නැහැ... බඩු මිල තව වැඩිකරලා හරි මේ ගොල්ලන්ව ගොඩදාන්න...!

:       9       20

Prase Wednesday, 22 February 2023 03:08 PM

ගහලා එළවන්න ඕනෑ...

:       22       41

Jayasinghe Wednesday, 22 February 2023 03:11 PM

පිනා පන්නමු... ජයවේවා...!

:       26       16

PODDA Wednesday, 22 February 2023 03:53 PM

තුවාලෙ වැදෙනවා... දන්නේ තුවාලේ තියෙන අය.... සිස්ටම් චේන්ජ් ඉල්ලන කුහකයින්ට තේරෙන්නේ නැහැ... බොරු විවේචන විතරයි...

:       4       33

Bamunuarachchi Wednesday, 22 February 2023 06:40 PM

සංස්ථා, මණ්ඩල වල ඉඳන් හොරාකාලා, විදුලි මනුව හරියට කියවනවාටත් දීමනා අරගෙන පුතාලා රට කාලා දැන් ඒවා වමාරන්න වුණාම වමාරන්න බැරිලු. වැටුප් ගන්නවා නම් ගෙවන්න බදු. බැරි නම් සේවයෙන් අස්වෙලා යන්න. මොනවා කළත් ලක්ෂෙට වැඩි නම් ගෙවන්න බදු...

:       4       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 218 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site