( කීර්ති ප්‍රනාන්දු )
මිනුවන්ගොඩ නගර මධ්‍යයේ කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මල් වඩම් සහ මිනී පෙට්ටියක් තබා ගෙන දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් මේ වන විට පැවැත්වෙමින් තිබේ .
දහසකට අධික අතිවිශාල ජනතාවක් මෙම හර්‍ර් තාලයට එක් වී සිටින අතර මිනුවන්ගොඩ නගරයේ සියලුම වෙළඳ සැල් වසා දමා එම වෙළඳ සැල් වල කළු කොඩි ඔසවා විරෝධතාවය දැක්වීමට නගරයේ ව්‍යාපාරික ප්‍රජාව ද එක්වී සිටී .
මිනුවන්ගොඩ නගරය මැදින් දිවෙන කටුනායක මහනුවර ප්‍රධාන මාර්ගය හරහා පැවැත්වෙන මෙම හර්තාල් ව්‍යාපාරය හේතුවෙන් මෙම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිට ඇත.
මේ වන විට නගරයට ඇදහැලෙන ධාරානිපාත මහා වර්ෂාව මධ්‍යයේ ද මෙම හර්ත ව්‍යාපාරය පැවැත්වෙමින් තිබේ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කටුනායක-මහනුවර පාර අවහිර වෙයි
saku Friday, 06 May 2022 01:01 PM
නියමයි..