IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි) 

තිස් වසරක යුද්ධය පැවති සමයේ  කොටි  සංවිධානය විසින් සඟවා ඇතැ යි කියන   රන්,මුදල් හා අවි ආයුධ  සෙවීම සදහා  අති නවීන පන්නයේ  ස්කෑන් යන්ත්‍රයක් රැගෙන යමින් සිටි සිව් දෙනෙකු කතකපුරම් මහවිරු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව  පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි .

පොලිස් විශේෂ කාර්ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට මෙම වැටලීම සිදු කර ඇති අතර , විදේශිය නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් කාර් රථයකින් රැගෙන යමින් සිටි මාදම්පේ, මහනුවර, නාත්තණ්ඩිය, මිද්දෙනිය ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 30 ත් 58 ත් අතර පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. 

අත්අඩංගුවට ගත් භාණ්ඩ  අතර ජර්මනියේ නිෂ්පාදිත  ඇන්ටනා, බැටරි, බැටරි චාජර්, කොටස් ඇතුලත් ස්කෑනර් යන්ත්‍රයක් නවීන මෝටර් රථයක් ඇතුළු දේපළ ද මෙම සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

 

 

 



අදහස් (0)

කොටින්ගේ රන් හොයන්න ගිහින් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site