(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
සාහිත්‍ය මාසය වෙනුවෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කළ සාහිත්‍ය තරඟාවලිය “කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද (30) පැවැත්විණි.
මෙහිදී සිංහල හා දෙමළ මාධ්‍ය නියෝජනය කරමින් පාසැල් දරු දැරියන් විශාල පිරිසක් චිත්‍ර, කථික, ගායනා, නැටුම් වැනි විෂයන් සඳහා පැවති තරඟ සදහා ඉදිරිපත් වූ අතර ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමක් ද සිදු කෙරිණ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙහිදී දරු දැරියන්ට කෝට්ටේ යුගයේ සිට ස්මාර්ට් යුගය දක්වා සාහිත්‍ය විකාශනය පිළිබඳ විශේෂ මුඛ්‍ය දේශනයක් ද සිදු කළ අතර පළාත් පාලන අමාත්‍යංශ ලේකම් චන්ද්‍රනී සමරකෝන් ,පළාත් පාලන කොමසාරිස් කසුන් ඈපා සෙනෙවිරත්න ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්වුහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
“කෝට්ටේ සාහිත්‍යාවලෝකනාභිමානී’’ කලා උළෙල