IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොට්ටං අත්තේ එල්ලී සැරයන් දිවි බේරාගනී

(ඉන්දිකා  රාමනායක)

රාජකාරි නිම කර නිවෙස බලා යමින් සිටි පොලිස් සැරයන්වරයකු  අයහපත් කාලගුණය මැද දෙයියන්දර  ඕවලාන  බෝක්කුව අසල දී ඊයේ (14) සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බව දෙයියන්දර  පොලිසිය පවසයි.

වතුරේ ගසා ගෙන යමින් සිටි සැරයන්වරයා  කොට්ටම්බා ගසක එල්ලී  ඉවුරට  පිහිනා විත් දිවි බේරා ගෙන ඇති බව පොලිසිය කියයි.

සැඩ පහරට අසුව මෙලෙස දිවි බේරාගෙන ඇත්තේ  මාවරල  පොලිසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි  ( 68288) රණවීර  සැරයන්වරයා  බව බවද පොලිසිය සඳහන් කරයි.

 

 

 

 

 



අදහස් (1)

කොට්ටං අත්තේ එල්ලී සැරයන් දිවි බේරාගනී

Sunil Monday, 15 May 2023 02:21 PM

අනේ වාසනාවන්...!

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site