IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


කොට්ටාවේ නන්ද හිමිට නව ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන්

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකවේදී ශාස්ත්‍රපති  කොට්ටාවේ නන්ද ස්වාමින් වහන්සේ වෙත මහාවිහාරවංශික ශ්‍යාමෝපාලී  වනවාස නිකායේ ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමීමේ පුණ්‍ය මහෝත්සවමෛත්‍රීපාල සිරිසේන  මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. 
 

ධර්ම ප්‍රචාර කටයුතුවල නිරතවෙමින් උන්වහන්සේ සිදු කරන්නා වූ මහා සාසනික මෙහෙවර අගයමින් වතුරුවිල ශ්‍රී ඤාණානන්ද වංශාවතංස දේශාන්තර ශාසනාභිමානි විශ්ව කීර්ති විභූෂණ ශාසන ගෞරව සහිත මෙම අභිනව ධූරය උන්වහන්සේ වෙත පිළිගන්වා තිබේ.

 
අභිනව මහානායක ස්වාමින් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
 
මහාවිහාර වංශික ශ්‍යාමෝපාලික වනවාස නිකායේ මහානායක  අම්පිටියේ මංගල මහා නායක ස්වාමින් වහන්සේ , ප්‍රධාන ලේඛකාධිකාරි, ඓතිහාසික මදුනාගල ආරණ්‍ය සේනාසනාධිපති  රාජකීය පණ්ඩිත උපුල්විල සාසනසුමන මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද තානාපතිවරුන් ඇතුථ දෙස් විදෙස් ආරාධිත පිරිසක් පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ

 

(36698)



අදහස් (1)

කොට්ටාවේ නන්ද හිමිට නව ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන්

thusitha Sunday, 20 January 2019 04:55 PM

සුඛී දීඝායුකෝ භව... තෙරුවන් සරණයි..!!!

:       0       28

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26738 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18166 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 619 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 181 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site