
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය පළුගස්වැවයාය ප්‍රදේශයෙ පුද්ගලික ඉඩමක කෑලවකින් හමුවු මෙරට නිශ්පාදින ගිනි අවිය හා උණ්ඩ සම්බන්ධයෙන් ලැබුණ තොරතුරු මත සැකකරුවන් දෙදෙනෙකු පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිළධාරින් අත් අඩංගුවට ගත් බව කියයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ කොට්ටුකච්චිය පළුගස්වැවයාය හා පුත්තලම කුරුණෑගල මාර්ගයෙ තුනේ කනුව පදිංචිකරුවන් දෙදෙනෙකී.
අදාල ගිනි අවිය හා උණ්ඩ තොගය අදාල පුද්ගලික ඉඩමේ ලී කැපිමට ගිය අයකු විසින් දැක මේ පිළිබදව පොලිසිය දැනුවත් කර තිබුණි. අදාල ස්ථානයට පැමිණි පොලිස් නිළධාරීන් කෑලැ ප්‍රදේශයේ සගවා තිබු සුදු යකඩින් මෙරටදී නිෂ්පාදීත පිස්තෝලයක් හා ටී 56 උණ්ඩ 13 ක් සොයා ගෙන තිබුණි.
2025 දෙසැම්බර් මස 16
114
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
918
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොට්ටුකච්චිය ඉඩමකින් හමු වු ගිනි අවි සම්බන්ධයෙන් දෙන්නෙක් අල්ලයි