
(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් තලවකැලේ, කොටගල ප්‍රදේශයේ වතු පාසලක සිසු සිසුවියන් 11 කු හදිසි රෝගී තත්ත්වයක් මතුවීම හේතුවෙන් කොටගල ප්‍රාදේශීය රෝහලට අද (11) ඇතුලත් කර ඇත.
උණ හා සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන් මෙම පාසල් සිසුන් රෝහලට ඇතුලත් කොට ඇති බවත්, සිසුන් පස් දෙනකු සහ සිසුවියන් හය දෙදෙනකු රෝහලට ඇතුලත් කොට ඇති බව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කේ. සුදර්ශන් මහතා පැවැසීය.
සාමාන්‍ය රෝගී තත්ත්වයෙන් පසුවන මෙම සිසු සිසුවියන් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, මේ පිළිබඳව සෞඛ්‍ය අංශ අවධානය යොමු කොට ඇති බවද සුදර්ශන් මහතා වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොටගල පාසලක සිසුන් 11ක් උණ - සෙම වැළඳී රෝහලට