(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
කොටගල නගරයේ, ප්‍රධාන වීදියේ පිහිටි දුරකතන ඇමතුම් පහසුකම් සපයන හා ජංගම දුරකතන අමතර කොටස් අලෙවි කරන වෙළඳසලක් අද (01) කඩා එහි තිබූ මුදල් හා ජංගම දුරකථන කාඩ් තොගයක් සොරාගෙන ඇති බව දිඹුල-පතන පොලීසිය පවසයි.
සොරාගෙන ඇති මුදල් හා ජංගම දුරකතන කාඩ්පත් වල වටිනාකම රුපියල් එක් ලක්ෂ දහදාහක් පමණ වන බව එම වෙළඳසල් හිමිකරු විසින් පොලීසියට පැමිණිළි කර ඇත.
මෙම වෙළඳසල සොරුන් විසින් කඩන අයුරු අසළ සවිකර තිබූ සී.සී.ටි.වී. කැමරා පද්ධතියක සටහන් වි ඇති බවත්, ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් දිඹුල -පතන පොලීසියේ උසස් නිලධාරියෙක් පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කොටගල දුරකතන අලෙවිසැලකට හොරු පැනලා