(තිලකරත්න දිසානායක.)
කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඝාතනය කළ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
මෙසේ ඝාතනය කර තිබුණේ අනුරාධ පුෂ්ප කුමාර නමැති අයකි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා ගම්පහ මූලස්ථාන පොලිස්ථානය වෙත බාරදී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොටුගොඩ මුදලාලි ඝාතනයට දෙකක් සැකපිට